දකුණු කොරියාවේ සාමාන්‍ය දේවල් වන නමුත් ලෝකයට පුදුම දේවල් 15ක්

පැරණි ආසියානු සංස්කෘතීන් වලින් සමන්විත නවතම තාක්ෂනය මුසුවූ රටක් ලෙස දකුණු කොරියාව සැලකේ.කොරියාවේ සාමාන්‍ය දේවල් ලෙස සැලකෙන අනෙක් රටවල් වල පුද්ගලයන්ගේ විස්මයට හේතු වන කරුණු 15ක් පහත සදහන් වේ.

01.ගර්භනී මව් වරුන් වෙනුවෙන් සේවාවන්.

ගර්භනී මව් වරුන්ට අවශ්‍ය සේවාවන් සහ භාණ්ඩ මිලදී ගැනීම සදහා එරට රජය ඔවුන්ට ඩොලර් 500ක මුදල් ප්‍රධානය කරයි.එමෙන්ම ඔවුන් වෙනුවෙන් විශේෂ ගමනාගමන සේවාවක්ද ඇත.ඔවුන්ගේ ආසන රෝස පැහැති වර්ණයෙන් වර්ණ ගන්වා ඇත.

02.සෑම බස් නැවතුමකම බස් ගමන් කරන වෙලාවල් සහිත කාලසටහනක් ඇත.

සෑම බස් නැවතුමකම වායුසමීකරණය කර ඇත.බස් රියදුරන්ට නියමිත ඇදුමක් ඇති අතර මුළු දවස පුරාම බස් සේවා ක්‍රියාත්මක වේ.එමෙන්ම බස් රථ වල සහ කුළි රථ වලද ගාස්තු එක හා සමාන වේ.

03.ආහාර ගැනීමට පෙර ඒවායේ ගුණාත්මක භාවය පරික්ෂා කිරීම ඕනෑම අවස්තාවක සිදු කල හැක.

කොරියාවේ බහුතරයක් සුපිරි වෙළදසැල් වල ඕනෑම ආහාර වර්ගයක් මිලදී ගැනීමට පෙර ඇති තරම් අනුභව කර හෝ පරික්ෂා කර බැලිය හැක.

04.කොරියානුවන් භාවිතයට ගත හැකි තෑගී ලැබීමට ප්‍රිය කරයි.

කොරියානුවන් ගේ සම්ප්‍රදායික උත්සවයකට අනුව එහි ප්‍රධාන ත්‍යාගය වන්නේ ටොයිලට් පේපර් රෝල් දෙකකි.එහි දිග අනුව දිර්ඝායුෂ තීරණය වන බව ඔවුන්ගේ මතයයි. එමෙන්ම ඔවුන් ආහාරයට ගත හැකි තෑගී ලැබීමට ප්‍රියතාවයක් දක්වයි.

05.කොරියාවේ අලුත් අවුරුදු කාලයේදී රුපවාහිනි වල නිවේදකයන් කොරියානු සම්ප්‍රදායික ඇදුමින් සැරසේ.

06.ළදරු පෙරපාසල් වල එකිනෙකට ආවේනික වර්ණ වලින් යුතු නිල ඇදුම් තිබේ. එමගින් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු වන බව ඔවුන්ගේ මතයයි.

07.කොරියානුවන් ගේ ආගමික ඇදහිලි.

දන්ත වයිද්යවරුන්ට සහ කොන්ඩ මෝස්‌තර සිදු කරන පුද්ගලයන්ට නොමිලේ පල්ලි වලට ඇතුල් වීමේ අවස්තාව ලැබේ.දකුණු කොරියාවේ ලෝකයේ ජනප්‍රියම පල්ලිය පිහිටා ඇති අතර වසරකට මිලියනයකට වඩා වැඩි පිරිසක් පල්ලිය වෙත පිවිසේ.

08.උසස් පාසල් වල ඉගෙන ගන්නා දරුවන් මධ්‍යම රාත්‍රිය වන තුරු ඉගෙනීමේ නිරත වේ.

කොරියාවේ දරුවන් බොහෝ වෙහෙස මහන්සි වී ඉගෙනීමේ නිරත වේ.මුලික ශ්‍රේණි වල සිසුන් උදෑසන 9 සිට රාත්‍රී 10 වන තුරු අධ්‍යන කටයුතු වල නිරත වන අතර ඉහල ශ්‍රේණි වල සිසුන් රාත්‍රී 09 වන තුරුද උසස් පාසල් වල සිසුන් අලුයම 1 වන තුරුද අධ්‍යන කටයුතු වල නිරත වේ.

9.කොරියාවේ ආදරවන්තයන් සමාන ඇදුම් වලින් සැරසේ.

කොරියාවේ ආදරවන්තයින් සමාන ඇදුම් වලින් සැරසීම සුලබ ලක්ෂණයකි. එක් එක් වයස් වල ආදරවන්තයින්ට ඇදුම් මිලදී ගැනීම සදහා ඕනෑ තරම් ස්ථාන කොරෝයාවේ ඇත.

10.ගුරුවරුන්ට කරන හොදම කෘතගුණ සැලකීම වන්නේ ඔවුන්ට තේ හෝ කෝපි කෝප්පයක් පිරිනැමීමයි.

Image result for තේ හෝ කෝපි

තමාගේ කෘතගුණ ගුරුවරුන්ට පෙන්වීමට අවශ්‍ය වූ විට සිසුන් සහ දෙමාපියන් ඒ වෙනුවට පැණි රස ආහාරයක් සමහ කොපි හෝ තේ කෝප්පයක් යොදා ගනී.

11.උමන් දුම්රිය වල විවිධ තේමාවන් ඇත.

විව්ධාකාර කාටුන් වලට අනුව සකසන ලද දුම්රිය කොරියාවේ දක්නට ඇත. ඒවායේ අනුරුවක් ආසන මත තැබීමද සුලබ කරුණකි.

12.දකුණු කොරියාව බටහිර සංස්කෘතිය පිළිබද තැකීමක් නොකරයි.

Image result for බටහිර සංස්කෘතිය

කොරියාවේ මිනිසුන් වවෙනත් රටවල් වල සංස්කෘතීන්,සංගීතය පිළිබද හෝ චිත්‍රපට ගැන හෝ දැනුවත් කමක් නැත.ඔවුන් තම රටේ ඇති දේවල් ගැන පමණක් සැලකිලිමත් වේ.ඔවුන්ගේ පාසල් වල ඉතිහාසය හෝ භූ ගෝලය පිළිබද ඉගැන්වීමක් නොකරයි.

13.දකුණු කොරියාවේ මිනිසුන් බලු මස් අනුභව නොකරයි.

කොරියාවේ තරුණ පරම්පරාව බලු මස් ආහාරයට ගැනීම අත් හැර ඇත. නමුත් සුනඛ මස් ආහාරයට ගැනීමට ඔබට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් ඉහල මිලක්ද ගෙවීමට ඔබට සිදු වේ.බොහෝ කොරියානුවන් තෙල් නොදමන ලද මස්, බත් සහ එළවලු පලතුරු බහුලව අනුභව කරයි.

14.කොරියාවේ කුණු බදුන් අඩු අතර පොදු වැසිකිලි බහුල වේ.

කොරියානුවන් බොහෝ පිරිසිදු නිසා කුණු බාල්දි ඇත්තේ අඩුවෙනි.නමුත් පොදු වැසිකිලි බොහෝ ස්ථානවල සුලබ දසුනකි.පුරුෂ සහ ස්ත්‍රී පක්ෂයට වෙන් වෙන්ව සකසා ඇති වැසිකිලි බොහෝ පිරිසිදු ඒවා වේ.

15.කොරියානුවන්ගේ ගේ වැඩ කිරීමේ කාලයේ සිමා දක්නට නැත.

Related image

කොරියානුවන් වැඩ කිරීමට බොහෝ කැමැත්තක් දක්වන අතර ඔවුන් අතිකාල දීමනා වෙනුවෙන් සහ තම සේවය උසස් කිරීමේ අදහසින් වැඩෙහි නිරත වේ.

කම්මැලි අයට මේ දේවල් 11 කිරි ගහට ඇන්නා වගේ වටි

අපි මේ දේවල් කියලා දෙන්නේ කම්මැලි අයව තවත් කම්මැලි කරන්න නම් නෙමෙයි. කාර්යබහුල ඔබට එදිනෙදා කටයුතු වැඩි කාලයක් වැය නොකර පහසුවෙන් කරගෙන ඔබේ කාලය ඉතුරු කර ගැනීමට උපකාරයක් විදියටයි. ඔයත් උත්සාහ කරලා බලන්න.

ආහාර නයිට්රේට් පරීක්ෂකය.

“අපි කන දේ ගැන අපි දැන ගත යුතුයි.” කියන පැරණි කියමන අදටත් අදාල වෙනවා. විශේෂයෙන් වර්තමානකාලයේ තියන ආහාර කල්තබා ගැනීමට වගේම ආහාර වලට නැවුම් පෙනුමක් ලබා ගැනීමටත් නිෂ්පාදකයන් විසින් ඒවාට විවිධ විෂ සහිත ද්‍රව්‍ය එකතු කරනවා. ඒ නිසා මේ නයිට්රේට් පරීක්ෂකය මගින් ඔයාට ආහාර වල ගුණාත්මක තත්වය පර්ක්ෂා කිරිමට හැකියාව ලැබෙනවා.

වයින් උෂ්ණත්වමානය.

යම් නිෂ්චිත උෂ්ණත්වයකදි වයින් භාවිතා කල යුතුයි. සුදු වයින් සදහා එය 8-10°С (46-50°F), හා රතු වයින් සදහා 12-17°С (53-63°F) ද තිබිය යුතුයි. මෙහිදී ප්‍රශ්න2ක් මතු වෙනවා. මේ වයින් උෂ්ණත්වමානය පොදු ගබඩා වල නැත්තේ ඇයි? වයින් වලට කැමති පුද්ගලයන් ඇයි මේ පිලිබද තවමත් විමසන්නෙ නැත්තෙ?

පෙණ උත්පාදනය කරන බියර් මග්.

ඇතැම් අය උඩින් පෙණ මතු වී තියෙන විට බියර් පානය කිරීමට කැමති වෙනවා. එවැනි අයට පෙණ ඇති කර ගැනීමට මේ මග් එක උපකාරි වෙනවා.

දියනල තුල සිරවී ඇති හිසකෙස් පිරිසිදු කිරීම.

විශේෂයෙන් නාන කාමර තුල තියෙන නල තුල තමා මේ ප්‍රශ්නය ඇති වෙන්නේ. නල තුල හිසකෙස් සිර වූ විට ඒවා පිටතට ගැනීම ඉතා අපහසුයි. ඒ වුනාට මේ පුදුම පිරිසිදු කිරිමේ උපකරණය මගින් එය ඔබට පහසුවෙන් කර ගැනිමට පුලුවන්.

කොණඩ රැවුල් කපන විට භාවිතා කරන ඒප්‍රනය.

සමහර අයගේ නාන කාමර සමහර වෙලාවට කොන්ඩ වලින් අපිරිසිදු වෙලා තියනවා දැකලා ඇති. ඒ වගෙ අයට තමයි මේ ඒප්‍රන් එක නිර්මාණය කරලා තියෙන්නේ.

නමන ස්ටූලය.

මේ සුවිශේෂී භාණ්ඩය ඕනෑම කුඩා ඉඩක් තුල පහසුවෙන් සවිකර ගත හැකි අතර ඕනෑම ඉඩකට අනුවද සකසා ගතහැකියි. එය පුටුවක්, ස්ටූල් එකක් හෝ කෝපි මේසයක් බවටද පත් කර ගැනිමට පුලුවන්. ඇත්තටම මේක මායාවක් වගේ.

දරුවන්ගේ ෂවර් කැප්.

මේ උපකරණය මගින් දරුවන්ගේ ඇස් වලට සබන් නොයන බවට 100%ක් සහතික වෙන්න පුලුවන්. ඒ වගෙම නාන එක විනොදයක් බවට හැරවීමටත් මේ ෂවර් කැප් එකට හැකියාව තියෙනවා.

පාද ප්‍රමාණය මැනීම.

කකුල වල ප්‍රමාණය කොලවල අදිනවාට වඩා මේ උපකරණය මගින් එක ක්‍රමානුකූලව කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගෙම මේක පොඩි විනෝදජනක ක්‍රියාවක්.

සුනඛ සෙල්ෆි ස්ටික්.

බල්ලෙක් ඉන්න අයගේ ලොකුම හීනය වෙන්නේ බල්ලාත් සමග ලස්සන සෙල්ෆියක් ගැනිමයි. ඒ වුනාට ඒක ගොඩක අපහසු වැඩක්. ඔන්න මේ උපකරණය මගින් ඒ වැඩෙ පහසු කරලා තියනවා.

සුරතල් සතුන් සදහා ආසන ආවරණ.

සුරතල් සතුන් ඔබේ මෝටර් රථයේ රැගෙන යන විට ඇති වන ලොකුම ගැටලුව වෙන්නේ ඔවුන්ගේ ලොම් ආසනය පුරා ඇලීමයි. පසුව එය පිරිසිදු කිරීමත් ගොඩක් අපහසුයි. එයට විසදුම්ක් විදියට මේ ආසන ආවරණ භාවිතා කරන්න පුලුවන්.

යෝනියආශ්‍රිත මස්පිඩු ව්‍යායාමය.

මෙම සරළ හා සංයුක්තක ව්‍යායාමකය මගින් කලවා වල හා තට්ටම් වල මස්පිඩු ශක්තිමත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. මෙය polypropylene – ආලේපිත වානේ වලින් සාදා තියෙන අතර පිරිමි සහ ගැහැණු යන දෙපක්ෂයටම සුදුසු වෙනවා.

හරි අපූරු උපකරන තමයි හොයාගෙන තියෙන්නේ නේද? ඔයාගේ අදහස් පහලින් කියාගෙන යන්න. යාළුවන්වත් මේ අලුත් කරුණු වලින් දැනුවත් කරන්න අමතක කරන්න එපා. සුභ දවසක්.

මෙහෙම දේවලුත් සිදු වෙනවාද යන්න හැගෙන තරමේ සිදුවීම් සමූහයක්..

ඇයි මේ මනුස්සයා මකනයක් වගේ ඇදගෙන?

2. පොරෝ පාරවල් ටික

3. විකුණන්න දාලා තියෙන්නේ

4. මම මේකේ රස බැලුවා

5. කෙහෙල් වෙළෙන්දෙක් මම

6. දෙන්නා වැඩට යන ගමන්

7. තඩි මාළුවෙක්

8. විනිවිධ පෙනීම

9. කදුකර පෙදෙසක ආදරයෙන් යනුවෙන් facebook දැමීම

 

ඔබ ජීවිතයේ එක වරක්වත් දැක තිබිය යුතු ජයාරූප සමූහයක්..

සමහර ෆොටෝ තියෙනව බැලුවම තේරුම් ගන්න හරි අමාරුයි අමාරු උනත් මේ පින්තූර ඔක්කොම සත්‍යම ඒවතමයි ඉතින් ඒ ඇත්ත ෆොටෝ ටික අනිවාරෙන්ම ඔයාල බලන්න වටිනව මොකද අපි නොදන්න ලෝකෙ අරුම පුදුම දේවල් ගොඩක් මේ ලෝකෙ තියෙනව කියල තවම නොදන්න පිරිසකුත් ඉන්නවනෙ ඒ අයට පෙන්නෙ අනිවාරෙන්ම ශෙයා කරන්න හොදේ එහෙනම් පහලික් ක්ලික් කරල ඔක්කොම බලන්න මේ මාර්ගය කෙලින්ම අහසට යන්නේ

ලොව උසම පිරිමියා සහ කොටම ගැහැණිය

එකට එකතු වූ මුල්

ගසක හරි අඩක් කපා දැමූ විට

ගසක් ඇතුලේ ගසක්

අනුක්‍රමනයට සෑදුනු එළවළු

පරණ විදුලි බල්බයක සුත්‍රිකාව

පිසාහී එල්ලෙන කුළුනේ පාමුල සිට

ස්කොට්ලන්තයේ මෙම මාර්ගය දිස් වන්නේ වලාකුළු වල සැදුණු මාර්ගයක් විදිහටයි

මිටින් එක ඉවර වෙනකන් අපි මෙතනින් වාඩි වෙලා ඉන්නම්

ඕස්ට්‍රේලියාවේ උදෑසන අහස

පරමාණු බෝම්බයක් පුපුරලා වගේ

මේ ෆොටෝ එක නිකන් Blade Runner 2049 film එකේ කවර් ෆොටෝ එක වගේ

ළුණු කෑලි ටික මට මොකක් හරි වැදගත් දෙයක් කියන්න ලෑස්ති වෙනවා වගේ

දිව්‍ය ලෝකයට යන පාර වගේ

මල් වෙඩි වල අභ්‍යන්තරය

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බැරක් ඔබාමා ඔවුන්ගේ යොවුන් අවදියේදී

මිනිසුන් මුහුණ දුන් අකරතැබ්බ ඇතුලත් හිනා කාලා මැරෙන්න පුළුවන් තරමේ ජායාරූප

මිනිස්සුන්ට කරදර වෙනකොට අපි කවම දාවත් හිනාවෙන්න සතුටු වෙන්නනම් පොඩ්ඩක්වත් හොද නෑ ඒක හොද වැඩක්නම් නෙවේ ඒත් මිනිස්සුන්ට වෙන සමහර කරදර දැක්කම හිනානොවී ඉන්න බැරිතරම් හරිම අමුතු විදිහට තමඉ සමහර අයට කරදර වෙන්නෙ ඉතින් එහෙම හ්නායන විදිහට උන කරදර ටිකක තමයි අද අපි අරගෙන ආවේ මේව හිනානොවී බලන්නෙ කොහොමද කියල හිතන්නකො එහෙනම් පහතින් ඔබල ඔක්කොම ටික බලනන්න ඔබ වැරදි බෙහෙතක් දැමු විට

සත්වෝද්‍යානයට ගිය ට්‍රිප් එක කෙළවර උන හැටි

හරි, දැන් මොකක්ද?

මදැයි ඇහි බැමි ලස්සන කරන්න ගිහින් කරගත්ත දෙයක්

කොහමද මම මේක ගන්නේ?

මම කේක් එක බේක් කර කර ඉන්න කොට ෆෝන් එකත් වැටිලා ඒකටම

මම උදේ ඉදන් හවස් වෙනකන් මෙහෙමද ඉදල තියෙන්නේ?

ගොඩක් වෙලා ස්ටාර්ට් කරලා ගිහින්

මගේ අම්මා කේක් එකක් ඔර්ඩර් කරා, බ්ලොන්ඩ් ගෑනු ළමයෙක් එකේ උඩ තියන්න කියල තමා කිව්වේ, අපිට එවල තියෙන්නේ බ්ලය්න්ඩ් ගෑනු ළමයෙක්

මම මොකක්ද කල යුත්තේ?

කාටද මෙහෙම වෙලා තියෙන්නේ?

මට උදෑසන ආහාරය හදා ගන්නයි ඕන වුනේ

අපිටත් හිතා ගන්න බෑ ඇය කොහමද එතනට ගියේ කියලා

බලාපොරොත්තු වෙනවා ඊළගට නවතන තැන ලගයි කියලා

ඔබට ඉක්මන් සේවයක් අවශ්‍ය විට

ඔබගේ නිදහස් කාලය මේ වගේ දේකට වැය කරන්න වුනාම

සතුන් ඇයට කැමති නැති හැඩයි

අය්යෝ මගේ කාර් එක

මට නන් හාර්ට් ඇටැක් හැදිල මැරෙයි

හැරී පෝටර්ගේ කාර් එක සැබෑ ජීවිතයේදී

සන් ක්‍රීම් එකක් ගන්න තාම පරක්කු නෑ

කොහොම බැලුවත් අවුලක් තියෙන හිනා යන ඡායාරූප සමූහයක්

අපි දකින සමහරක් දේවල් වෙනස් වෙනවා දෙවෙනි පාරටත් එක දිහා බැලුවොත්. සමහර වෙලාවල් වලදී හිතාගන්නත් අපහසු වෙනවා ඒ සිද්දියේ වෙලා තියෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියල හොයාගන්නත්. මේ එවැනිම මොලේ විකාර වෙන ඡායාරූප පෙළක්

මොනවා කකුල් 3ක්

මෙච්චර ලොකු කුරුල්ලෙක්

පුසටත් බඩගිනි උනාම උයාගෙන කනවා

කෝකද ඉස්සරහින් තියෙන්නේ

කකුල් දෙක නෙවෙයි උරහිස උද තියෙන්නේ

පියඹා යනවා මා ආකාසයේ

උඩ යට මාරු වෙලාද

ධනු මනුස්සයෙක්

කෝ බෝල ඇඟ

කාගේ ඔලුවක්ද මේ

හොඳට බැලුවොත් හොඳට තේරෙයි

පාවී පාවී

කාගේ අත් දෙකක්ද මේ

ටෝනඩොවක් නෙවෙයි අයිස් කුට්ටියක්

ඔලු දෙකේ බල්ලෙක් නෙවෙයි හොඳේ

කකුල් දිලිසෙනවා කියලද හිතන් ඉන්නේ

මේ මනුස්සයගේ ඔලුවට මොකද්ද වෙලා තියෙන්නේ

යෝධ පරවියෝ නෙවෙයි තාප්පේ උඩ ඉන්න පරවියෝ

කෝ බෝල ඔලුව

කෙල වෙන එකත් උපරිමේටම උනු අවස්ථා පෙන්වන ඡායාරූප පෙලක්

අපි වැඩක් අරඹන්න සුදානම් වෙන්නේ දැඩි විශ්වාසයකින් මෙන්ම කැපකිරිමකිනුයි. සමහර විට එය සුබ අතට හැරෙන්නත් පුළුවන් නරක අතට හැරෙන්නත් පුළුවන්. හැබැයි කරන්න ගිය දේවල් හොඳ අතට හැරෙනවාට වඩා වෙලා තියෙන්නෙම අනිත් පැත්තටයි. කියමනකුත් තියෙනවනේ අපි පුවක් ගහකට නැග්ගොත් ඒකෙත් දෙබලක් කියල. ඒ තරමටම කෙල වෙන එකනං අඩුවක් නැතුව වෙලා තියෙනවා

හිම කාලෙට වාහනයේ sunroof එක අරින එකනං එච්චර හොඳ දෙයක් නෙවෙයි

ඇඳුම අඳින්නෙත් නැතුව කෙලින් හිට ගන්න පුළුවන්

රාක්කෙ අඩුක්කරා විතරයි

මු මේකට ඇබ්බැහි වෙලාද

makeup ගෙන අන්දන්න එපා කියන්නේ මෙන්න්න මේ නිසයි

කන්න ගන්න හදපු එකත් මග හිරවුනනේ

බල්ලොන්ටත් ඕනේ නැති දෙයක් නැහැ

අවන් එකත් පිපිරුණා නේ

කව්ද තීන්ත ඉපු කෙනා

දොර අරින්න ගියත් අපිටමමයි වෙන්නේ

වාහනේ නවත්තල තිබ්බ තැනම තියෙන එකනේ කඩන් වැටිලා තියෙන්නේ

විසික් කරපු නත්තල් ගහත් එළියේ ගහක හිරවෙලා

එල්ලලා තිබ්බ ටීවී එක නේද

ඉන්න තිබ්බ කූඩාරමත් එකත් හුළඟට යනවා

ඉත්තෑවත් ඔලුවටම දීල තියෙනවා රිදෙන්නම

මදැයි වාහනේට නගින්න ගියා

වාහන එන්නේ කොයි පැත්තෙන්ද එතකොට

එක ගෙදරකට විතරක් අයි මෙහෙම සැලකිලි

එළවලු කපලත් ඉවරයි දැන්

සිවිලිමට වෙච්ච දෙයක්

වාහනේ දොර ඇරලත් ඉවරයි දැන්

දෙවැනි මනමාළියන් විසින් මංගල දිනය විනාශ කල ජායාරූප සමූහයක්..

දෙවැනි මනමාළියන් විසින් මනාළියන්ගේ මංගල දිනය විනාශ කල ජායාරූප සමූහයක්.. ඔන්න ඔයාලගෙ වෙඩින් එක දවසෙත් මෙහෙම උනොත් කොහොම තියේවිද නේද හිතාගන්නවත් බෑ කිසිම කෙනෙක්ට කිසිම තැනක කිසිම දාක කවදාවත් අමතක නොවෙන දවසක් තමයි තමගෙ පවුල් ජීවිතේ ආරම්භ කරන වෙඩින් එක ඉතින් ඒවගේ දවසක මෙහෙම සිද්ධියක් උනහම කොහොමද ඔක්කොම ටික පහලින් ඔබල බලන්නකො මොනාද මේ කරන වැඩ

ඔවුන්ටම ආවේණික ඇදුම්

ගදද බලනවා

අපි ලෑස්තියි ගේමට

මනාළිය ද දෙවැනි මනාළියද?

රණ්ඩු කිරීමට සුදුසු ස්ථානයක් නෙමේ මේක

කෝ දෙවැනි මනාලියෝ ටික

විනාශම කරලා

නියම විලාසිතාව

සුරතල් සතුනුත් ඉන්න ඕනේ

මනාළියට සාරි පොට ඉස්සිලා තියෙන්න ඕනෙලු

ඒක නම්

මගේ මසල්ස්

දරා ගන්න බෑ

විවධ රටවල් තුල පවතින පිස්සු හැදෙන විලාසිතාවන් සමූහයක්..

10. ජපානය


ලෝකයේ බොහෝ රටවල කෙලින් පිහිටන දත් යුවල් ලස්සන ලෙස සැලකෙන නමුත් ජාපානයේ එලෙස නොමැත. ඔවුන්ගේ නල දත් පිහිටා ඇත් නම් එය ඔවුන් ඉතා ලස්සන ලෙස සලකනු ලැබේ.එම නිසාම ඔවූන් තම දත් ගලවා හෝ බද්ධ කර මෙලෙස නල දත් හිටුවා ගනී.

9. බටහිර අප්‍රිකානු නිව් ගිනීයාව


මොවුන් විවිධ රටා වලින් තම ශරීරය හැඩ ගන්වා ගන්නා අතර එය ඉතා ආකර්ශනීය ලෙස සලකනු ලැබේ.

8. දකුණූ කොරියාව


මොවුන් ප්ලාස්ටික් සැත්කම් කිරීමට මහත් ප්‍රචලිත බවක් දක්වන අතර හදවතක් වැනි මුහුණක් තිබීම ඔවුන්ගේ ලස්සන ලෙස සැලකේ.

7. මෞර්ටනියාව


මෙම රටෙහි ස්ත්‍රීන් හට බඩක් තිබීම පුරුෂයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට බලපාන ප්‍රධාන සාධකය වන අතර මෙම නිසාම ගැහැණු දරුවන් සිටින දෙමාපියන් ඔවුන්ව කුඩා කලාම ගොවිපලවල් වෙත ආහාර ලබා ගැනීම සදහා යොමු කරයි. මෙම සංස්කෘතිය හේතුවෙන් බොහෝ ගැහැණු දරුවන් කුසේ ආබාධ රෝග වලින් පෙලේ.

6. ඉරානය


ඉරානයේ කෙලින් පිහිටි දිගු නාසයකින් සමන්විත වීම ලස්සන මෙන්ම සමාජ තත්වයද පෙන්වන සාධකයක් වේ.

5. චීනය සහ තායිලන්තය


සුදු සමකින් සමන්විත වීම මොවුන්ගේ ලස්සන හගවන සාධකය වේ.

4. ෆුලා ජනතාව


දිගු පුළුල් නළල් තලයකින් සාමන්විත වීම ෆුලා ජනතාවගේ සම්ප්‍රදාය වන අතර එම නිස්සම ඔවුන් තම නළල් ඉදිරිපස කොණ්ඩය කපා දමනු ලැබේ.

3. බුරුමය


බෙල්ල වැසෙන අයුරින් වළලු පලදීම බුරුම ජනතාවගේ සම්ප්‍රදාය වේ.

2. හිම්බා සහ සූරී ජනතාව


ඉතියෝපියාවේ මුර්සි යන පෙදෙසෙහි ජනතාව තම කට වැසෙන අයුරින් තැටියක් පළදින අතර එම තැටිය දිග ප්‍රමාණයෙන් වැඩි නම් ඔවුන් සමාජ තත්වයෙන් ඉහල යයි සම්මත වේ. සූරී ජනතාවද මෙලෙස කරයි.

තවද හිම්බා යන අප්‍රිකානු ජනතාව හිරු එළියෙන් තම සම ආරක්ෂා වැනි ඖෂද වලින් තම සම පුරා ආලේප ගන්වා සිටී.

1. ටජිකිස්ථානය


මෙහි ජනතාවගේ ඇහි බැමි යා වී තිබීම ලස්සන පෙන්නුම් කරන ප්‍රධානතම සාධකය ලෙස සලකන අතර ඔවුන් එය පිහිටා නොමැති නම් ඇදීමටද කටයුතු කරයි.

උතුරු කොරියාවේ ජනාධිපති බිරිද අනුගමනය කල යුතු දැඩි නීති රීති මෙන්න

2011 වර්ෂයේදී දෙවන කිම් ජෝන්ග් ජනාධිපතිතුමා මිය ගිය පසු උතුරු කොරියාවේ බලයට පත් වුනේ ඔහුගේ පුත්‍රයා වන කිම් ජෝන්ග් වුන් වේ. යුධ හමුදාවේ, මධ්‍යම ආරක්ෂක හමුදාවේ මෙන්ම රටෙහි සැලකිය යුතු ක්ෂේත්‍ර ගණනාවකම වෙනස්කම් ඔහු බලයට පත් වීමත් සමග සිදු විය. ඔහු විවාහ කරගත්තේ චීනයේ කාන්තාවක් වන රි-සෝල්-ජු වන අතර මේ වන විට ඔවුන්ට දරුවන් තිදෙනෙක් සිටි.උතුරු කොරියාව යනු දැඩි ආරක්‍ෂිත රැකවල් සහිත රටකි.එහි තොරතුරු පිටතට දැනගත හැකි එකම මාර්ගය
එරට මාධ්‍ය ප්‍රකාශන පමණි.

කිම් ජොන්ග් උන් ගේ බිරිද වසර ගණනාවක් මෙම නීති රීති පිළිබද කතා බහ නොකළ නමුත් වර්තමානය වන විට ඒවා පිළිබද දැඩි කතාබහක් නිර්මාණය වී ඇත. ඕනෑම රටක ජනාධිපති බිරිදකට අනුගමනය කල යුතු නීති රීති පවතී. නමුත් මේවා සාමානය නීති
නොවේ.

01.ඔබ එරට ජනාධ්පති වුවත් මෙම නිතිය අනුගමනය කල යුතු වේ. එරට සිටින කිසිදු වැසියෙකුට පෙබරවාරි 15 විවාහ විය නොහැක. එදින එරට ශෝක දිනයකි. එම ශෝක දිනය වෙන් කර ඇත්තේ දෙවන කිම් ජොන්ග් ජනාධිපතිතුමාගේ උපත සහ මියයාම සැමරීම වෙනුවෙනි.

02.විශේෂ අවස්තාවලදී පමණක් ජනාධිපති බිරිද වන රි සෝල් ජු හට නවීන පන්නයේ ඇදුම් ඇදීමේ හැකියාවක් ඇති අතර ජනාධිපතිතුමාගේ සහෝදරියන්ට අදිය හැක්කේ සම්ප්‍රදායික ඇදුම් පමණි.

03.විවාහයෙන් පසු තම සැමියාගේ නම කාන්තාවකගේ නමෙහි අගට එකතු වීම සාමාන්‍ය දෙයකි. නමුත් රි සොල් ජූ හට තම නම සම්පුර්ණයෙන්ම අත් හැර වෙනත් නමක් භාවිතා කිරීමට සිදු විය.

04.රී සොල් ජූ හට තම දෙමාපියන් හා හිත මිතුරන් හමු වීම සපුරා තහනම් වේ.

05.ජනාධිපති ආර්යාව සහ දරුවන් සම්පුර්ණයෙන්ම රහස් ජිවිතයක් ගත කරන අතර අත්‍යාවශ්‍ය අවස්ථා වලදී පමණක් පෙනී සිටීමට ඉඩ ලබා දී ඇත.

06.ජනාධිපති ආර්යාව වටා ප්‍රබල ආරක්ෂක රැකවල් සහිත අතර ඇයට කිසිදු ස්ථානයක තනිවම ගමන් කල නොහැක.එමෙන්ම ඇයට සමාජ සම්බන්ධතා පැවැත්වීම තහනම් වේ.

07.වෙනත් රටවල් වල ජනාධිපති ආර්යාවන්ට ශෝක කලාප වලට පිවිසීම තහනම් වුවත් උතුරු කොරියාවේ එය එසේ නොවේ.ඇයට තම නැන්දනියට සහ මාමාට ශෝකය පල කිරීම සිදු කල හැකි වේ.

08.ඇය විවාහයෙන් පසු වහාම දරුවන් බිහි කල යුතුය. එමෙන්ම තම පරම්පරාව රැක ගෙන යාම සදහා පුතෙකු බිහි කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් විය. මේ වෙනුවෙන් ඇයට විශාල පීඩනයක් විදින්නට සිදු වූ බව කියවේ.

09.ඇයගේ පෙර ජීවිතය පිළිබද කිසිදු සටහනක් නැත. ඇයගේ පාසල් ජීවිතය ලබා ගත් අධ්‍යාපනය සහ පවුල් පසුබිම සම්පුර්ණයෙන්ම රහසකි.

10.රි සොල් ජු සංගීත කණ්ඩායමක ගීත ගයන්නියක් ව සිට ඇති අතර ඇයගේ ඉදිරිපත් කිරීම් සහිත සියලුම VCD තැටි පුළුස්සා දමා ඇත.

11.ඇයට රැකියාවක යෙදීම තහනම් වන අතර ඇය විසින් ගන්නා ඕනෑම තීරණයක් බල පැවැත්වීමේ හැකියාවක්ද ඇත.