කෙල වෙන එකත් උපරිමේටම උනු අවස්ථා පෙන්වන ඡායාරූප පෙලක්

අපි වැඩක් අරඹන්න සුදානම් වෙන්නේ දැඩි විශ්වාසයකින් මෙන්ම කැපකිරිමකිනුයි. සමහර විට එය සුබ අතට හැරෙන්නත් පුළුවන් නරක අතට හැරෙන්නත් පුළුවන්. හැබැයි කරන්න ගිය දේවල් හොඳ අතට හැරෙනවාට වඩා වෙලා තියෙන්නෙම අනිත් පැත්තටයි. කියමනකුත් තියෙනවනේ අපි පුවක් ගහකට නැග්ගොත් ඒකෙත් දෙබලක් කියල. ඒ තරමටම කෙල වෙන එකනං අඩුවක් නැතුව වෙලා තියෙනවා

හිම කාලෙට වාහනයේ sunroof එක අරින එකනං එච්චර හොඳ දෙයක් නෙවෙයි

ඇඳුම අඳින්නෙත් නැතුව කෙලින් හිට ගන්න පුළුවන්

රාක්කෙ අඩුක්කරා විතරයි

මු මේකට ඇබ්බැහි වෙලාද

makeup ගෙන අන්දන්න එපා කියන්නේ මෙන්න්න මේ නිසයි

කන්න ගන්න හදපු එකත් මග හිරවුනනේ

බල්ලොන්ටත් ඕනේ නැති දෙයක් නැහැ

අවන් එකත් පිපිරුණා නේ

කව්ද තීන්ත ඉපු කෙනා

දොර අරින්න ගියත් අපිටමමයි වෙන්නේ

වාහනේ නවත්තල තිබ්බ තැනම තියෙන එකනේ කඩන් වැටිලා තියෙන්නේ

විසික් කරපු නත්තල් ගහත් එළියේ ගහක හිරවෙලා

එල්ලලා තිබ්බ ටීවී එක නේද

ඉන්න තිබ්බ කූඩාරමත් එකත් හුළඟට යනවා

ඉත්තෑවත් ඔලුවටම දීල තියෙනවා රිදෙන්නම

මදැයි වාහනේට නගින්න ගියා

වාහන එන්නේ කොයි පැත්තෙන්ද එතකොට

එක ගෙදරකට විතරක් අයි මෙහෙම සැලකිලි

එළවලු කපලත් ඉවරයි දැන්

සිවිලිමට වෙච්ච දෙයක්

වාහනේ දොර ඇරලත් ඉවරයි දැන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *