මිනිසුන් මුහුණ දුන් අකරතැබ්බ ඇතුලත් හිනා කාලා මැරෙන්න පුළුවන් තරමේ ජායාරූප

මිනිස්සුන්ට කරදර වෙනකොට අපි කවම දාවත් හිනාවෙන්න සතුටු වෙන්නනම් පොඩ්ඩක්වත් හොද නෑ ඒක හොද වැඩක්නම් නෙවේ ඒත් මිනිස්සුන්ට වෙන සමහර කරදර දැක්කම හිනානොවී ඉන්න බැරිතරම් හරිම අමුතු විදිහට තමඉ සමහර අයට කරදර වෙන්නෙ ඉතින් එහෙම හ්නායන විදිහට උන කරදර ටිකක තමයි අද අපි අරගෙන ආවේ මේව හිනානොවී බලන්නෙ කොහොමද කියල හිතන්නකො එහෙනම් පහතින් ඔබල ඔක්කොම ටික බලනන්න ඔබ වැරදි බෙහෙතක් දැමු විට

සත්වෝද්‍යානයට ගිය ට්‍රිප් එක කෙළවර උන හැටි

හරි, දැන් මොකක්ද?

මදැයි ඇහි බැමි ලස්සන කරන්න ගිහින් කරගත්ත දෙයක්

කොහමද මම මේක ගන්නේ?

මම කේක් එක බේක් කර කර ඉන්න කොට ෆෝන් එකත් වැටිලා ඒකටම

මම උදේ ඉදන් හවස් වෙනකන් මෙහෙමද ඉදල තියෙන්නේ?

ගොඩක් වෙලා ස්ටාර්ට් කරලා ගිහින්

මගේ අම්මා කේක් එකක් ඔර්ඩර් කරා, බ්ලොන්ඩ් ගෑනු ළමයෙක් එකේ උඩ තියන්න කියල තමා කිව්වේ, අපිට එවල තියෙන්නේ බ්ලය්න්ඩ් ගෑනු ළමයෙක්

මම මොකක්ද කල යුත්තේ?

කාටද මෙහෙම වෙලා තියෙන්නේ?

මට උදෑසන ආහාරය හදා ගන්නයි ඕන වුනේ

අපිටත් හිතා ගන්න බෑ ඇය කොහමද එතනට ගියේ කියලා

බලාපොරොත්තු වෙනවා ඊළගට නවතන තැන ලගයි කියලා

ඔබට ඉක්මන් සේවයක් අවශ්‍ය විට

ඔබගේ නිදහස් කාලය මේ වගේ දේකට වැය කරන්න වුනාම

සතුන් ඇයට කැමති නැති හැඩයි

අය්යෝ මගේ කාර් එක

මට නන් හාර්ට් ඇටැක් හැදිල මැරෙයි

හැරී පෝටර්ගේ කාර් එක සැබෑ ජීවිතයේදී

සන් ක්‍රීම් එකක් ගන්න තාම පරක්කු නෑ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *