දකුණු කොරියාවේ සාමාන්‍ය දේවල් වන නමුත් ලෝකයට පුදුම දේවල් 15ක්

පැරණි ආසියානු සංස්කෘතීන් වලින් සමන්විත නවතම තාක්ෂනය මුසුවූ රටක් ලෙස දකුණු කොරියාව සැලකේ.කොරියාවේ සාමාන්‍ය දේවල් ලෙස සැලකෙන අනෙක් රටවල් වල පුද්ගලයන්ගේ විස්මයට හේතු වන කරුණු 15ක් පහත සදහන් වේ.

01.ගර්භනී මව් වරුන් වෙනුවෙන් සේවාවන්.

ගර්භනී මව් වරුන්ට අවශ්‍ය සේවාවන් සහ භාණ්ඩ මිලදී ගැනීම සදහා එරට රජය ඔවුන්ට ඩොලර් 500ක මුදල් ප්‍රධානය කරයි.එමෙන්ම ඔවුන් වෙනුවෙන් විශේෂ ගමනාගමන සේවාවක්ද ඇත.ඔවුන්ගේ ආසන රෝස පැහැති වර්ණයෙන් වර්ණ ගන්වා ඇත.

02.සෑම බස් නැවතුමකම බස් ගමන් කරන වෙලාවල් සහිත කාලසටහනක් ඇත.

සෑම බස් නැවතුමකම වායුසමීකරණය කර ඇත.බස් රියදුරන්ට නියමිත ඇදුමක් ඇති අතර මුළු දවස පුරාම බස් සේවා ක්‍රියාත්මක වේ.එමෙන්ම බස් රථ වල සහ කුළි රථ වලද ගාස්තු එක හා සමාන වේ.

03.ආහාර ගැනීමට පෙර ඒවායේ ගුණාත්මක භාවය පරික්ෂා කිරීම ඕනෑම අවස්තාවක සිදු කල හැක.

කොරියාවේ බහුතරයක් සුපිරි වෙළදසැල් වල ඕනෑම ආහාර වර්ගයක් මිලදී ගැනීමට පෙර ඇති තරම් අනුභව කර හෝ පරික්ෂා කර බැලිය හැක.

04.කොරියානුවන් භාවිතයට ගත හැකි තෑගී ලැබීමට ප්‍රිය කරයි.

කොරියානුවන් ගේ සම්ප්‍රදායික උත්සවයකට අනුව එහි ප්‍රධාන ත්‍යාගය වන්නේ ටොයිලට් පේපර් රෝල් දෙකකි.එහි දිග අනුව දිර්ඝායුෂ තීරණය වන බව ඔවුන්ගේ මතයයි. එමෙන්ම ඔවුන් ආහාරයට ගත හැකි තෑගී ලැබීමට ප්‍රියතාවයක් දක්වයි.

05.කොරියාවේ අලුත් අවුරුදු කාලයේදී රුපවාහිනි වල නිවේදකයන් කොරියානු සම්ප්‍රදායික ඇදුමින් සැරසේ.

06.ළදරු පෙරපාසල් වල එකිනෙකට ආවේනික වර්ණ වලින් යුතු නිල ඇදුම් තිබේ. එමගින් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු වන බව ඔවුන්ගේ මතයයි.

07.කොරියානුවන් ගේ ආගමික ඇදහිලි.

දන්ත වයිද්යවරුන්ට සහ කොන්ඩ මෝස්‌තර සිදු කරන පුද්ගලයන්ට නොමිලේ පල්ලි වලට ඇතුල් වීමේ අවස්තාව ලැබේ.දකුණු කොරියාවේ ලෝකයේ ජනප්‍රියම පල්ලිය පිහිටා ඇති අතර වසරකට මිලියනයකට වඩා වැඩි පිරිසක් පල්ලිය වෙත පිවිසේ.

08.උසස් පාසල් වල ඉගෙන ගන්නා දරුවන් මධ්‍යම රාත්‍රිය වන තුරු ඉගෙනීමේ නිරත වේ.

කොරියාවේ දරුවන් බොහෝ වෙහෙස මහන්සි වී ඉගෙනීමේ නිරත වේ.මුලික ශ්‍රේණි වල සිසුන් උදෑසන 9 සිට රාත්‍රී 10 වන තුරු අධ්‍යන කටයුතු වල නිරත වන අතර ඉහල ශ්‍රේණි වල සිසුන් රාත්‍රී 09 වන තුරුද උසස් පාසල් වල සිසුන් අලුයම 1 වන තුරුද අධ්‍යන කටයුතු වල නිරත වේ.

9.කොරියාවේ ආදරවන්තයන් සමාන ඇදුම් වලින් සැරසේ.

කොරියාවේ ආදරවන්තයින් සමාන ඇදුම් වලින් සැරසීම සුලබ ලක්ෂණයකි. එක් එක් වයස් වල ආදරවන්තයින්ට ඇදුම් මිලදී ගැනීම සදහා ඕනෑ තරම් ස්ථාන කොරෝයාවේ ඇත.

10.ගුරුවරුන්ට කරන හොදම කෘතගුණ සැලකීම වන්නේ ඔවුන්ට තේ හෝ කෝපි කෝප්පයක් පිරිනැමීමයි.

Image result for තේ හෝ කෝපි

තමාගේ කෘතගුණ ගුරුවරුන්ට පෙන්වීමට අවශ්‍ය වූ විට සිසුන් සහ දෙමාපියන් ඒ වෙනුවට පැණි රස ආහාරයක් සමහ කොපි හෝ තේ කෝප්පයක් යොදා ගනී.

11.උමන් දුම්රිය වල විවිධ තේමාවන් ඇත.

විව්ධාකාර කාටුන් වලට අනුව සකසන ලද දුම්රිය කොරියාවේ දක්නට ඇත. ඒවායේ අනුරුවක් ආසන මත තැබීමද සුලබ කරුණකි.

12.දකුණු කොරියාව බටහිර සංස්කෘතිය පිළිබද තැකීමක් නොකරයි.

Image result for බටහිර සංස්කෘතිය

කොරියාවේ මිනිසුන් වවෙනත් රටවල් වල සංස්කෘතීන්,සංගීතය පිළිබද හෝ චිත්‍රපට ගැන හෝ දැනුවත් කමක් නැත.ඔවුන් තම රටේ ඇති දේවල් ගැන පමණක් සැලකිලිමත් වේ.ඔවුන්ගේ පාසල් වල ඉතිහාසය හෝ භූ ගෝලය පිළිබද ඉගැන්වීමක් නොකරයි.

13.දකුණු කොරියාවේ මිනිසුන් බලු මස් අනුභව නොකරයි.

කොරියාවේ තරුණ පරම්පරාව බලු මස් ආහාරයට ගැනීම අත් හැර ඇත. නමුත් සුනඛ මස් ආහාරයට ගැනීමට ඔබට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් ඉහල මිලක්ද ගෙවීමට ඔබට සිදු වේ.බොහෝ කොරියානුවන් තෙල් නොදමන ලද මස්, බත් සහ එළවලු පලතුරු බහුලව අනුභව කරයි.

14.කොරියාවේ කුණු බදුන් අඩු අතර පොදු වැසිකිලි බහුල වේ.

කොරියානුවන් බොහෝ පිරිසිදු නිසා කුණු බාල්දි ඇත්තේ අඩුවෙනි.නමුත් පොදු වැසිකිලි බොහෝ ස්ථානවල සුලබ දසුනකි.පුරුෂ සහ ස්ත්‍රී පක්ෂයට වෙන් වෙන්ව සකසා ඇති වැසිකිලි බොහෝ පිරිසිදු ඒවා වේ.

15.කොරියානුවන්ගේ ගේ වැඩ කිරීමේ කාලයේ සිමා දක්නට නැත.

Related image

කොරියානුවන් වැඩ කිරීමට බොහෝ කැමැත්තක් දක්වන අතර ඔවුන් අතිකාල දීමනා වෙනුවෙන් සහ තම සේවය උසස් කිරීමේ අදහසින් වැඩෙහි නිරත වේ.

මෙහෙම දේවලුත් සිදු වෙනවාද යන්න හැගෙන තරමේ සිදුවීම් සමූහයක්..

ඇයි මේ මනුස්සයා මකනයක් වගේ ඇදගෙන?

2. පොරෝ පාරවල් ටික

3. විකුණන්න දාලා තියෙන්නේ

4. මම මේකේ රස බැලුවා

5. කෙහෙල් වෙළෙන්දෙක් මම

6. දෙන්නා වැඩට යන ගමන්

7. තඩි මාළුවෙක්

8. විනිවිධ පෙනීම

9. කදුකර පෙදෙසක ආදරයෙන් යනුවෙන් facebook දැමීම

 

ඔබ ජීවිතයේ එක වරක්වත් දැක තිබිය යුතු ජයාරූප සමූහයක්..

සමහර ෆොටෝ තියෙනව බැලුවම තේරුම් ගන්න හරි අමාරුයි අමාරු උනත් මේ පින්තූර ඔක්කොම සත්‍යම ඒවතමයි ඉතින් ඒ ඇත්ත ෆොටෝ ටික අනිවාරෙන්ම ඔයාල බලන්න වටිනව මොකද අපි නොදන්න ලෝකෙ අරුම පුදුම දේවල් ගොඩක් මේ ලෝකෙ තියෙනව කියල තවම නොදන්න පිරිසකුත් ඉන්නවනෙ ඒ අයට පෙන්නෙ අනිවාරෙන්ම ශෙයා කරන්න හොදේ එහෙනම් පහලික් ක්ලික් කරල ඔක්කොම බලන්න මේ මාර්ගය කෙලින්ම අහසට යන්නේ

ලොව උසම පිරිමියා සහ කොටම ගැහැණිය

එකට එකතු වූ මුල්

ගසක හරි අඩක් කපා දැමූ විට

ගසක් ඇතුලේ ගසක්

අනුක්‍රමනයට සෑදුනු එළවළු

පරණ විදුලි බල්බයක සුත්‍රිකාව

පිසාහී එල්ලෙන කුළුනේ පාමුල සිට

ස්කොට්ලන්තයේ මෙම මාර්ගය දිස් වන්නේ වලාකුළු වල සැදුණු මාර්ගයක් විදිහටයි

මිටින් එක ඉවර වෙනකන් අපි මෙතනින් වාඩි වෙලා ඉන්නම්

ඕස්ට්‍රේලියාවේ උදෑසන අහස

පරමාණු බෝම්බයක් පුපුරලා වගේ

මේ ෆොටෝ එක නිකන් Blade Runner 2049 film එකේ කවර් ෆොටෝ එක වගේ

ළුණු කෑලි ටික මට මොකක් හරි වැදගත් දෙයක් කියන්න ලෑස්ති වෙනවා වගේ

දිව්‍ය ලෝකයට යන පාර වගේ

මල් වෙඩි වල අභ්‍යන්තරය

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බැරක් ඔබාමා ඔවුන්ගේ යොවුන් අවදියේදී

මිනිසුන් මුහුණ දුන් අකරතැබ්බ ඇතුලත් හිනා කාලා මැරෙන්න පුළුවන් තරමේ ජායාරූප

මිනිස්සුන්ට කරදර වෙනකොට අපි කවම දාවත් හිනාවෙන්න සතුටු වෙන්නනම් පොඩ්ඩක්වත් හොද නෑ ඒක හොද වැඩක්නම් නෙවේ ඒත් මිනිස්සුන්ට වෙන සමහර කරදර දැක්කම හිනානොවී ඉන්න බැරිතරම් හරිම අමුතු විදිහට තමඉ සමහර අයට කරදර වෙන්නෙ ඉතින් එහෙම හ්නායන විදිහට උන කරදර ටිකක තමයි අද අපි අරගෙන ආවේ මේව හිනානොවී බලන්නෙ කොහොමද කියල හිතන්නකො එහෙනම් පහතින් ඔබල ඔක්කොම ටික බලනන්න ඔබ වැරදි බෙහෙතක් දැමු විට

සත්වෝද්‍යානයට ගිය ට්‍රිප් එක කෙළවර උන හැටි

හරි, දැන් මොකක්ද?

මදැයි ඇහි බැමි ලස්සන කරන්න ගිහින් කරගත්ත දෙයක්

කොහමද මම මේක ගන්නේ?

මම කේක් එක බේක් කර කර ඉන්න කොට ෆෝන් එකත් වැටිලා ඒකටම

මම උදේ ඉදන් හවස් වෙනකන් මෙහෙමද ඉදල තියෙන්නේ?

ගොඩක් වෙලා ස්ටාර්ට් කරලා ගිහින්

මගේ අම්මා කේක් එකක් ඔර්ඩර් කරා, බ්ලොන්ඩ් ගෑනු ළමයෙක් එකේ උඩ තියන්න කියල තමා කිව්වේ, අපිට එවල තියෙන්නේ බ්ලය්න්ඩ් ගෑනු ළමයෙක්

මම මොකක්ද කල යුත්තේ?

කාටද මෙහෙම වෙලා තියෙන්නේ?

මට උදෑසන ආහාරය හදා ගන්නයි ඕන වුනේ

අපිටත් හිතා ගන්න බෑ ඇය කොහමද එතනට ගියේ කියලා

බලාපොරොත්තු වෙනවා ඊළගට නවතන තැන ලගයි කියලා

ඔබට ඉක්මන් සේවයක් අවශ්‍ය විට

ඔබගේ නිදහස් කාලය මේ වගේ දේකට වැය කරන්න වුනාම

සතුන් ඇයට කැමති නැති හැඩයි

අය්යෝ මගේ කාර් එක

මට නන් හාර්ට් ඇටැක් හැදිල මැරෙයි

හැරී පෝටර්ගේ කාර් එක සැබෑ ජීවිතයේදී

සන් ක්‍රීම් එකක් ගන්න තාම පරක්කු නෑ

කොහොම බැලුවත් අවුලක් තියෙන හිනා යන ඡායාරූප සමූහයක්

අපි දකින සමහරක් දේවල් වෙනස් වෙනවා දෙවෙනි පාරටත් එක දිහා බැලුවොත්. සමහර වෙලාවල් වලදී හිතාගන්නත් අපහසු වෙනවා ඒ සිද්දියේ වෙලා තියෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියල හොයාගන්නත්. මේ එවැනිම මොලේ විකාර වෙන ඡායාරූප පෙළක්

මොනවා කකුල් 3ක්

මෙච්චර ලොකු කුරුල්ලෙක්

පුසටත් බඩගිනි උනාම උයාගෙන කනවා

කෝකද ඉස්සරහින් තියෙන්නේ

කකුල් දෙක නෙවෙයි උරහිස උද තියෙන්නේ

පියඹා යනවා මා ආකාසයේ

උඩ යට මාරු වෙලාද

ධනු මනුස්සයෙක්

කෝ බෝල ඇඟ

කාගේ ඔලුවක්ද මේ

හොඳට බැලුවොත් හොඳට තේරෙයි

පාවී පාවී

කාගේ අත් දෙකක්ද මේ

ටෝනඩොවක් නෙවෙයි අයිස් කුට්ටියක්

ඔලු දෙකේ බල්ලෙක් නෙවෙයි හොඳේ

කකුල් දිලිසෙනවා කියලද හිතන් ඉන්නේ

මේ මනුස්සයගේ ඔලුවට මොකද්ද වෙලා තියෙන්නේ

යෝධ පරවියෝ නෙවෙයි තාප්පේ උඩ ඉන්න පරවියෝ

කෝ බෝල ඔලුව

දෙවැනි මනමාළියන් විසින් මංගල දිනය විනාශ කල ජායාරූප සමූහයක්..

දෙවැනි මනමාළියන් විසින් මනාළියන්ගේ මංගල දිනය විනාශ කල ජායාරූප සමූහයක්.. ඔන්න ඔයාලගෙ වෙඩින් එක දවසෙත් මෙහෙම උනොත් කොහොම තියේවිද නේද හිතාගන්නවත් බෑ කිසිම කෙනෙක්ට කිසිම තැනක කිසිම දාක කවදාවත් අමතක නොවෙන දවසක් තමයි තමගෙ පවුල් ජීවිතේ ආරම්භ කරන වෙඩින් එක ඉතින් ඒවගේ දවසක මෙහෙම සිද්ධියක් උනහම කොහොමද ඔක්කොම ටික පහලින් ඔබල බලන්නකො මොනාද මේ කරන වැඩ

ඔවුන්ටම ආවේණික ඇදුම්

ගදද බලනවා

අපි ලෑස්තියි ගේමට

මනාළිය ද දෙවැනි මනාළියද?

රණ්ඩු කිරීමට සුදුසු ස්ථානයක් නෙමේ මේක

කෝ දෙවැනි මනාලියෝ ටික

විනාශම කරලා

නියම විලාසිතාව

සුරතල් සතුනුත් ඉන්න ඕනේ

මනාළියට සාරි පොට ඉස්සිලා තියෙන්න ඕනෙලු

ඒක නම්

මගේ මසල්ස්

දරා ගන්න බෑ